Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 117.5 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් හ්‍රින් ධලදිඹ නම් නුවර ධලදනත නම් දේවතාවී ගෙ ගැබ පිලිසිඳ උපන් මිනි සොහොන් දේවතාවා
දෙලක්‍ෂ සථලිස් දහසක් මරු යක්‍ෂයින් පිරිවරාගෙන මහසෝන් ජයසෝන් අමුසෝන් පුළුටුසෝන් රීරිසෝන්
ගිනිසෝන් මරුසෝන් කඩවරසෝන් දැරැහැසෝන් සොහොන් ග්‍රි අට දෙනා ප්‍රිවරාගන අතුරු තුන්
මන්සලක් …
පාන්බු දිෂටියෙන් මරුවෙ කැප යි සොහොං දිෂටි වර වර නමඃ ෴ ඕන් බබරාෂටපුර නුවර මලකදට
වරන් ගත් මරුළු සොන් දිෂටි දිෂටි වර වර එසවහඃ ෴ මෙයිං පබයා කුකුලා කැප කරනු ෴ සිතෙ
පැවතීමට ඉ් ගහට මතුර අන ඉර අදිනු දැපනේ වැටෙත් ෴ ඇධිරිවැටි නේත් ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com