Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 86 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් සුවනර්‍න සුවනර්‍නතෙත්ඩුල සොමන්සතේ කගවන්තන් කුවේකුඹරසසවවෙයි කිඩන්‍දු පිරින්‍දු සේඋළුන්‍දු
අමු මස් ගෙරි පුළුටා ඉඩ හරු ෴ ඕන් ගිනි සුලවි මලසත පේසාලනේ ත්‍රජාජා මනත්‍රවාලාක් කටටු ඉරිගිලි
කටටු සෝම පාතාලාක් කටටු මරු දිසටි කයිලේ මුතත්‍රි …
සොන් බිලෙල් සොන් දරැහැ සොන් මෙ කි තිස් දහාසක් මහසෝන් දෙවතාඕත් පිරිවරත් කරපු ලෙඩ
ශනෙන් ගුන වෙන්‍ඩ සිහිල් වෙන්‍ඩ ඉස්වර දෙවියනෙනන් සමන් දෙවියනෙනන් පතතිනි දෙයනෙන්
කන්‍දස්වාමින් වහන්සේ ගේන් ස්‍රි මන්ග්‍ර හාමුදුරුවනෙන්න් ගුරුනෙනන් වරමි ෴ රිරි යකා ගෙ පිරිත් නුල්
බන්‍දනය යි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com