Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 58.5 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං අරදේස් ගුරුදේස් රගන්‍ද්‍ර විසන්‍ද සෙං සෙං බලේ වාරඟටි සර්‍ව බලේ මාරඟටි සවබලේ යංගො පටට
එසවාහඃ ෴ ඕං ඉරි ඉරි දේවතා විසත් පැයකට මුන බලා සිටු ෴ ඕං සාලේ සරපපාලේ දැං මෙ රාහු
දිෂටිනේ ෴ කස පැන් දියට සත් විටක් මතුර ඉසිනු ෴ සොහොන් අඟුරට නව විටක් …
පෙර පවු කල යක්‍ෂයො මවු නැත පියා නැත කුසගිංනෙන් හැඩු ජඩ ජඩ යක්‍ෂයො වෙසමුනි ශරයෙන් විසි
විසි අමමා දහත් පො අඩා පොඃ ෴ ඕන් අගනි ජල ජල තුඩ තුඩ ප්‍රාඩ ප්‍රාඩ සිව සිව ජලිග ජලිග ගිනි
ගිනි පුටටු ඉන්‍ද ඉරික්කාපෙසුවනේ ඉඩ සෙලලුම් අගනි පුටටු අරිපෙරියා වාරනේ සිවකාලියානේ අගනි පුටටු
උරුනානුතෙකකාන කයිරපුරය

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com