Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 73 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

දස දහසක් සක්වලට දිවස් ලා වරන් බලනනා වු ඉසව්‍ර දෙවියනෙනන් වරන් ගත් සුරපත්ම නම් අසුරයා
දවා පුළුසසපු සොහොනෙන් උපනනා ඌ ගිනි කුරුන්බ්‍ර දෙවතාවාත් දෙව රජජෘ හාමිනෙන කුසයෙන්
උපනනා වු මහ බාගෙ දෙවතාවාත් වාහල බාගෙ …
මෙ ගං අට පටුනු කොට
දුනනු ඔබ සතතකට
දෙවොල් දෙවි …ත වෙලා
…න වන්ස ඇති වෙලා
මහත් මඩුවක් සර
මෙ පුද දුං අයට ද
නොයෙක් දොස දුරුවෙමිං
දෙවොල් දෙවි අනුහසිං
තෙද පතිනි අනුහසින්
දොලහ පතතිනි තෙදින්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com