Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 118 × 4
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් හ්‍රීන් කයිකටටු ත්‍රී භගවතී කටටු ඉරනීල කටටු බන්‍ද සූර්‍ය්‍යා නීල කටටු කළු යක්‍ෂයා කටටු කළු යක්‍ෂනී
කටටු පේ කටටු පේ පාතාල කටටු පේ හර කටටු නීල හර වජජ්‍ර කටටු උසනීවව්‍රකක්‍ර ඒවර්‍තත කටටු බුමි කටටු
බුමි දාරන කටටු …
අදත් මේ ආතුරය ගේ සැවුළුන් වෙවුළුන් බුත බයන්කාර අපිසමාර උඩ බැළුම් බිම බැළුම් පිසසු විකාර උන
ගිනිජල් විකාර වමනේ ඔකකාර කළු කුමාර දේවතාවාත් යක්‍ෂනියෝත් කල ලෙඩ සැනෙම් ගුන වෙන්ඩ
සිහිල් වෙංඩ සිද්‍ධ පතතිනි දෙවියෝ බැන්‍ද නුල යි අද මම බඳිනෙන් ඊසව්‍ර අවතාර බන්‍ද බන්‍ද එසවාහා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com