Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කා’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනාමෝ සඳගනා දේවින් වහන්‍ස ගේ කුස පිලිසිඳ මලල රජජුරුවන්ට ජාතක ව උපං තොට යක්‍ෂයා
යක්‍ෂනී දිවගුරු බුදු රජානන් වහන්‍සෂ ගෙං වරං ලබාගන සන්මැත පුරයට පැමින සෙත් ශ්‍රි බිසව දැක ලෙඩ
කිරත් මැ යි සිතා තොට කුමාර නං ලැබගන මේ නර ලොවට ගොඩ බැස රුවං තොට වරං ලැබ ගුවන්
තලයට …
මම දුන් බෝජන කැප වී තොට කුමාරයා වාරුන් නනනීලේ ඉජ වර තොට කාම පුලෙල් ඕඩි වර වර
ඒසවාහා ෴ ඕං හ්‍රීං රාම පුලෙල් සුන් වර කාම ඉන්‍ද්‍ර ධාරනී තොට ගිරි යක්‍ෂයා ඉගිල වර වර වෙසමුනි
අනින් වර කදිර නාරායන වරමින් වර විසනු ආනුභාව සෙන් වර තනනීලේ තොට කාට හිරනනෑය රූපී
තොට කුරුංබර දේවතාවා ඉගිල වර වර ඒසවාහා ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com