Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 25.5 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සවර්‍න වානර සාදුලා ගජ සිංහං මයං ක්‍රතං අගග්‍ර තඥෝ සුරෝ වරෝ සුනකො සුනකො බවිසසතී ෴
බල්ලාට අසුනර ගසනු ෴ ඕං විසනු බාහු මහේසවර අනින් මුක බන්‍ද බන්‍ද ඒසවාහා ෴ අහුර ගසනු
නො කයි ෴ ඕන් නාමෝ ශැරපළු මූඳ මැද පන්‍ෂීයක් නෛයින් බුස මොල ගසා නැගු …
නලල විසනු ය දෙ වුර රාක්‍ෂයා ය බඩ මහ බ්‍රහමයා ය දෙ පය ගුරුලා ය තට විස නැති යඃ ෴ තෙල්
කරවැල් මල් කරවැල් දුනු කරවැල් තුලමළුන්පොරි සදිස පෝහඃ ෴ නමෝ කරයුරු කර පොල්
මලේසවාහා ෴ නමෝ හැම විමලේසවාහා ෴ සියළු විසට දිය මතුර පොවනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com