Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 66 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

(ඕ)ම් ඕරුණාණේ වන්‍දමල සෙලලුම් කදිරපුර නානේ පූටටු අගනි පූටටු කෛලාසත චලිත ප්‍රලව තෛතත
ඉතත පෙසුම් පතතිනියානේ අගනි පූටටු දේව මුද්‍රාසනේ හරි හරි ඉරඬු ආරුඩ කයිර තකකු ඉරකක කොළුම්
ගිනි ගිනි පූටටු තිලාහන්ති තිලාකේ බාසුරහේ කටටු අගනිපූරහේ මුද්‍රා කාලි සුර ණර සත කටටු නිලතේ …
ඉර සද දෙවියන් අනින් බැංදෙදන් වටින් සලසස පස් විසි දහසක් බුද්‍ධාත්ග්‍රයින් අනින් බැංද්දෙන් මේ මා
වට හීමා බැංදෙදන් අහාස කටටු පොලව කටටු ඉර සද කටටු ඉසව්‍ර කටටු මහෙසව්‍ර කටටු ක්‍රතෙසව්‍ර කටටු
නාතෙසව්‍ර කටටු සිවු වරන් දෙවියන් අනින් තටටු පුටටු කටටු පාසා කටටු තඩුත්තු යි ෴෴ අ ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com