Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 24 × 4.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘4’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනාමෝ ඕඩඩි වඩිග දෙසේ ඕඩඩි විඩිග රජජුරුවනෙන් නුවර ලෝ දැල් දහස පලාගන බිහි උනු යවුදගිරි
බිසවුන්‍වහන්‍සේට දොල උපතක් විය එහි නම් පනිදු ආභරනයෙ පැලදගන අට මසින් අට දෙනකු පිරිවරාගන
නව මසින් රං කිරි පිරුනු කල්හී දස එකඩ මස පිරි නවන් මස පුර විසේනිය ලත් බ්‍රහස්පොතින්‍දා දනු
ලක්නයෙන් උදාගිරි …
ඕ හ්‍රීං ඔඩඩි ලකකටටු පිලළු මසසිනා ඉගිල ඉගිල වර වර එසවාහඃ ෴ ඕන් ගුරුමාල සෙලලි කොන්‍ඩ නිල
මඬම වර සෙලලුම් ඕඩඩි කෛලේ වර වර එසවහඃ ෴ ඕන් ගෝරාෂට දෙවතාවා ඉජ ඉජ බා බා ඉජ ඉජ
ශැන් ශැන් වර වරෙන් තොසවාහඃ ෴ ඕන් එනුක්කාලි පිලළු ඕඩි වර වර එං එසවාහඃ ෴ ඕන් නාකී
රාජා මා කී බසට තර නොවි උරන නොවි පිලළු මසසිනා මා කී තැනට වර වර එසවාහඃ ෴ ඕන්
සෙත්තාරුනී සිව ඕඩඩියා නම් මම තම යි විගස වර වර එසවාහඃ ෴ නිමි ෴
(බුලත්ගම ටිකිරි පනිකකියා ගේ මේ පොත) ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com