ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 49 × 4.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනමො සවුරාඟ දේසේ සවුරාඟ පර්වතේ වැඩ වාසත්තානේ කරණ සවුරාඟ දෙවතාවිට දොල උපතක් උනු කල්හි එ විට අනද මහා තෙරුන්වහන්සේත් මහා විස්නුන් වහන්සේත් දිවසින් දැකලා ඇසු තැනේදි මෙ සක්වල වැසෙන යකුන් යක්සනියන් සක්වල ගලට රැස් කරවා යකුන් සත් දෙනෙකු ගෙ ඉස් මුධුනට මා ගෙ …බිලලාබාධුසාක් රසීකරන්ධුලලා හේ බාධු ඕන් විපප්ර විසාකියා විස කටු පන පොවා රිරි යක්ෂයා යක්ෂනි ගෙ ් ඉස් මුධුනෙ කටු ගසා වැඩ ගතතා ශැබෑ නම් අදත් රිරි යක්සයා යක්සනී මාගේ බන්දනේට අසු ව මාගේ මුන බලා අඩඟු අඩඟු සුරුඟු සුරුඟු කටටු කටටු බන්ද බන්ද එසවාහාඃ ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0071What's your reaction?0Cool0Bad0Happy0Sad