Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 49 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමො සවුරාඟ දේසේ සවුරාඟ පර්‍වතේ වැඩ වාසත්තානේ කරණ සවුරාඟ දෙවතාවිට දොල උපතක්
උනු කල්හි එ විට අනද මහා තෙරුන්‍වහන්සේත් මහා විස්නුන් වහන්සේත් දිවසින් දැකලා ඇසු තැනේදි
මෙ සක්වල වැසෙන යකුන් යක්සනියන් සක්වල ගලට රැස් කරවා යකුන් සත් දෙනෙකු ගෙ ඉස් මුධුනට
මා ගෙ …
බිලලාබාධුසාක් රසීකරන්ධුලලා හේ බාධු ඕන් විපප්‍ර විසාකියා විස කටු පන පොවා රිරි යක්‍ෂයා යක්‍ෂනි ගෙ ්
ඉස් මුධුනෙ කටු ගසා වැඩ ගතතා ශැබෑ නම් අදත් රිරි යක්සයා යක්සනී මාගේ බන්දනේට අසු ව මාගේ
මුන බලා අඩඟු අඩඟු සුරුඟු සුරුඟු කටටු කටටු බන්‍ද බන්‍ද එසවාහාඃ ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com