Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 30 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං වාලිවඃ නරසින්හ ගජබා සතා සිටු ඕන් කාලි නම් යකිනනි කාමලරූප සන්කකුබිලෙල් මස් කුරුපා
වලසක්ෂුං එළු කික්කි ගේ පුතාට නො කන්ඩ නො බුරඬ ශ්‍රී මා හාමිනෙන්ම් වරමි නාඩා නිදිගන් මරන
මෝර්‍තතු ඒසවාහඃ ෴ ඕන් නමෝ භගවති තන් භගවතේ අහන් මම රාමසවාමි …
හ්‍රාං හ්‍රාං හ්‍රීං හ්‍රීං භගවාතේ දෙරන නමඃ බුත මඟලන් කටටු අබුත මඟලන් කටටු දේව මඟලන් කටටු නාඩ
වෙඩි නාග්‍රා කටටු ප`ච පර්‍වතේ කටටු මල් විලල භගවති කටටු ඕසල් ගුරුවර කටටු කටටු ඒසවාහඃ ෴
වලහැඩියට කිඹුලට මතුරනු ෴ බලලාට අහුර ගනු අලියට මදයට අපපිඩි ගසන

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com