Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 60 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ නාග දිෂටි කෝවිලේ වාසසථානේ කරන නාග දිෂටි දෙවතාවි සරනපාවා ගඬ ඕනෑ ය කියා
මොර්‍තතු මාරයා දොර හතක යතුරු හරවා විකාර පිසසු බිසඋන්‍වහfන්‍ෂ් ගේ ල පැතතට අත ගසා සරනපාවා
ගත් ආඥාවෙන් ආනුභාවයෙන් …
අනතත ධුරිකුට ගන්ධු … හම කුඬලාභරණ මා බස සිත් … සවහා ෴ ඕන් පොලවට පය ගසා මහාමේරු
පර්‍වතේට මූන ලා සිටින නාඟි නාඟ කන්‍යාවි ගේ මුණ බැලු විධුලිය කුමාරයා නම් මම මාගේ මුන බැළුවා
වාගේ ම පා පිට ගැසෙත්‍වා ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com