Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 90 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් ආදේස් ආදේස් කීද්‍රෝහේස් හනුමා හාරෙස් පේයා කාපේකාසවා ආදේස් දලලා ජාහේස් ඉලලා බාහේස්
බාහේස් උර්‍ලලා වාවාඩීයේස් කමල කාවාල් දේස් අසුර කාවාල් දේස් රයිර ගිනි කාවාල් දේස් දිෂටි කාවාල්
දේස් රීරි කාවාල් දේස් හනුමා හාහාරේස්වා අලලාකාපේස් රිරි කමල උඩන්‍දු ගිනි මදන දල දනතයා මාදේස්

ද්‍රීස් දේහාරීස් මරුප්‍රාන බිලි තුරන්‍දු අවර මරු දරන අලලං ඔටටු ෴ අයියෝ තංබිරානේ මොලගට දිෂටි
යා යා මම කැප කර දෙන ප්‍රාන බිලි නුබට කැප යි අලලා දෙහො රිරී ගං මරු මේල් ඕහු බලා පල ඕඩු
ගිනි ගිනි හුං ෴ හෛ හෛ බා බා ජේස් මරන මරං මරුපොචචි මරන ගං යා යා දිරි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com