Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 70 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වාන් දහසක් වරන් බලාපු තෙද වරන් එර්දිවනත අවතාර වරන් දරා සිටිනනා වූ දිවිය දිවියඥාන වරන්
බලාපු දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියන්ඩ යකුන්ට යක්‍ෂනියන්ට අදත් මම අඬගසා ආරාධනා කරනෙන් නම්
යගල මහ ඉර්‍ෂන් වහfන්‍ෂ් යගල්කූට පර්‍වතේ දි යගල් …
කිරි අමමාවරුන් බන්‍දන කල ලෝ දැල් රුසියා නම් මම තම යි ශ්‍රී කුමාර මා කෙරෙ දිෂටි බන්‍දන එසවාහා
෴ ඕනනාමෝ බ්‍රබෝතී ප්‍රමේසවරී අකකායන ගායතී අරෝප වෙචචිතො සිත්මායන් එතන කුඩ කොළුවයි
එතන ශ්‍රී පතුලේ නමසකාර කල යක්‍ෂනී හත කෙල අදත් මට නමස්කාරයෙන් හිටු ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com