Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 99 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමො සොලොස් දාස් පන්සියයක් බිසෝවරු එ රට එ දෙසෙ සිට මෙ රට මෙ දේසේට ගොඩ බසින්ඩ
එන තැනේ දී නාසක බිසඋන් වහන්සේ ගෙ දළුමුර උයන් වතත බාර දෙනෙන් කාට දැ යි කියා මහා කිරි
අමමා ගෙනනා ඇසු තැනේ දී මහා ක්‍රි අමමාහාමි මුදුං දුංමල බිසඋංඩ ගස මගෙ දළුමුර උයන් වත්‍ථ මුදුං
මාල …
රිරි යක්‍ෂයාට වෙසමුනි රජජුරුවො අඩ ගසා කැප කර දුන් රුබර බිලල යි අද මම කැප කර දුනෙන් මෙ
උයනට ආ ඇදුරු එ ලේ බීපන් රීරි අපපුචචියේ ලෙ බීපං කැප ගං තොසවාහා ෴ ඕං හ්‍රීං හ්‍රිං බිහිරි ව
යයි හිරවට නො යමි මේ උයන ඔඹලාට බාර යි බුදුරැස් වලලල වට ගිනියන් වෙර දිෂටි ගන් තොසවාහා
෴෴෴ ඕනනාමෝ සත් මුහුදෙන් එ දේසේ කිරි මුද මැ`ධ් (මෙ තැනින් ඉදිරියට ලියා නැත)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com