Skip to content Skip to footer

මංගර දෙවියන් ගේ කවි හා ජ්‍යොතිෂ කවි කීපයක් Mangara Dewiyange Kavi Ha Jothishaya Kavi Kihipayak

පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 135.5 × 4
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

රත්ගොඩ කදිරාවෙල් එලියේ සිටිමිවුවා බුදසිරු දකිමි නෙන්
මෙත් කර දවසක් බදිමු සිතා දෙවිරං මදු දහසක් ගනිමි නෙන්
අත් නො හැර ම වට සිටිනා පිරිව්‍ර වග පොළු ඇරගෙන නවත නෙන්
සිත් ලෙස මඟ්‍ර සාමි සතොසින් වර වර දේනුව පවස නෙන් …
අව පෑලවිය දුරක විසේනිය ක
දියවක ගජක ශැටවක ගමක
දියවක කුකුළු හතවක සිඟක
ජලවක දිවික නවවක ගජක

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com