Skip to content Skip to footer
පත් ඉරු36
පරිමාණයසෙන්ටිමීටර් 43 x 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සුණාතු මෙ භනෙත් සංඝො යදි සංඝසස
පතතකලලං අහං ආයසමනතං ඉත්‍ථනනාමං විනයං පුචෙඡය්‍යං ෴ සුණාතු මෙ භනෙත් සංඝො යදි
සංඝසස පතතකලලං අහං ඉතෙතංනාමෙන විනයං පුට්ඨා විසසජෙජය්‍යං …
තසස භගවතො සුතතාගතං සුතත පරියාපනනං අන්‍වද්‍ධමාසං උදෙදසං ආගචඡනති තත්‍ථ සබෙබහෙව
සමගෙගහි සමොදමානෙහි අවිවදමානෙහි සිකඛිතබබංති ෴෴ භිකඛු පාතිමොකඛං නි`ඨිතං ෴෴
සි෴ `ධි෴ ර෴ ස්෴තු ෴ආ෴ රො෴ගග්‍ය෴ ම෴ ස්෴තු ෴෴ ඉ෴ ස්
෴ ටා෴ ත්‍ර්‍ථ෴ සි෴ `ධි෴ ර෴ස්෴තු ෴෴෴
ඤශි සුද්‍ධ ශක වරුශ එක්‍වා දහස් අටසිය වන් පැමිනි මෙම වර්‍ෂයෙහි මිථුන රවි දහ භාග වු බුද දින රෑ වු
එක් පැය වෙලාවට දින රෑ වු එක් පැය වෙලාවට ශ්‍රි සෙන්ඛංඩශෛයිලාභිධාන ශ්‍රි වර්‍ද්‍ධන පුස්පාරාම
විහාරයෙහි සුප ුනි මංඟලල්‍ය උපොසථාගාරයෙහි අනුනායක ස්ථවිරයන් වහන්සේ උපාද්‍ධ්‍යාව තෙල්වතෙත්
සිලාන්‍ද ඉසථවිරයන් වහන්සේ අරගම සවාමින් වහන්සේ යන දෙදෙනා කමම _ාචාරි ව බටුපිටියේ නම ගේ
උපසංපතා මඟලල්‍යය සිද්‍ධ උනා ය – ධමමජොති –

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com