Skip to content Skip to footer

බුද්ධවංශ දේශනාව හා අනාගතවංශ දේශනාව, ශුදර්ශන ජාතකය, ධර්මපාල කථාව, උරුවෙල කාශ්‍යප ජාතකය, දුතිය ජයම්පති කථා වස්තුව Buddhavamsa Desanawa ha Anagathawansa Deshanawa Shudarsana Jathakaya Dharmapala Jathakaya Uruwela Kasyapa Jathaka, Duthiya Jayampathy Kathawasthuwa

පත් ඉරු147
පරිමාණයසෙන්ටිමීටර් 33.5 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤි’ දක්වා
කම්බසෙන්ටිමීටර් 34 x 6, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කළු සහ කහ වර්ණයෙන් මල්
ලියකම් කර තිබේ. කම්බය වටා ද කළු සහ කහ වර්ණ භාවිතයෙන ් කළ පලා පෙති මෝස්තරයක් දක්නට
ලැබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුධසස ෴ බුධොපි බුධසස භනෙය්‍යවනනං කපපමපිථෙ
අඤඤ මහාසමාතො ඛීයෙථකපෙපා චිරදිපප මනතරෙ මතෙතන ඛීයෙ තථාගසස ෴ බුධොපි සමායතා
සර්‍වඥ කෙලශයන් ප්‍රහීන කොට බුදුවූ සර්‍වඥ කෙනකුන ් වහන්සේ එසෙ ම ලොවුතුරා බුදුවු සර්‍වඥ කෙනකුන්
වහන්සේ ගේ …
පරතෙරට පැමින නිවන් නැමැති අභයපුරයට සැප සේ වැදැ සැනහෙනු මැනවී ෴෴ කියන ලදුයේ
මැ යි ෴෴ ආරුයහදාතමයනව මනුතපඤඤා සද්‍ධාලංකාර සහිත ගුණ භූඩ පුතතං සාසාර දුරිතාකර
සාගරසස පාරමපයන්ති සුජතා තමිරෙව එ ්වං ෴෴ මෙහි පස් වන දුතිය ජයමපති කථා වසතුව කියා
නිමවන ලදි ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com