Skip to content Skip to footer
පත් ඉරු40
පරිමාණයසෙන්ටිමීටර් 37 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 38 × 5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධං …භි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බු`ධි වු`ධියා෴ බුද්‍ධං අභිවන්‍දිත්‍වා බාලාවතාරං භාසිසසං යනු සමබන්‍ධ යි෴ බුද්‍ධං,, සර්‍වඥයා,, අභිවන්‍දිත්‍වා,,
වැඳ,, බාලාවතාරං,, බාලාවතාර නමප්‍රකරණ,, භාසිසසං,, කියම්෴ කෙසෙ වු සර්‍වඡඥයා කවර ප්‍රකාරයකිං වැඳ …
මුඛ්‍යාකාරක මත්‍ථාච කථං වා සනතිකාරකං එකසසවාපි නෙකත්‍ථං කථංසු`ජ …වත්‍ථුතො෴ සනති භෙදාදි භිනෙනනාපි සත්‍ථ සමබන්‍ධ වත්‍ථුනො කාරකබෙබාහාරොයං විනොපි න විරුජඣතෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ කල්‍යානනමසතු෴ සුතත නිදෙර්‍දසය නි`ඨිතං෴෴෴

පොත් වල හිමිකරු

බෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com