Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු44
පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෙ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බු`ධිවු`ධියා෴ බුදධං අභිවන්‍දිත්‍වා බාලාවතාරං භාසිසසං යනු සමබන්‍ධ යි෴ බුද්‍ධං,, සර්‍වඥයා,, අභිවන්‍දිත්‍වා,,
වැඳ,, බාලාවතාරං,, බාලාවතාර ණම් ප්‍රකරණය,, භාසිසසං,, කියමි෴ කෙසෙ වූ සර්‍වඥයා කවර ප්‍රකාරයෙකින් වැඳ,,
කුමක් පිනිස බාලාවතාර නම් ප්‍රකරණයක් කියයි ද යත් ගගග
විචිතතසත්තිසමබන්‍ධා එකොප්‍යත්‍ථාප පජජතෙකතතාදි භෙදතො භෙදනං නමො යථා෴ අථො
කාරකවචනෙනුසතතිතමිචජා තෙ තථාපි සමත්‍ථා පිඝතති ඝොනකාරකං෴ මුක්‍යකාරක මත්‍ථාචක එවාඝතතිකාරකං
එකඝඝවා පිනෙකත්තකථයුජෙජතථ වත්‍ථුනො෴ සතතිභෙදා භිනෙනා පිඝතත සමබන්‍ධ වත්‍ථුනො කාරකකණෙඩා
හාරෙය්‍යං විතොපිනවිරුජඣතෙ෴෴෴ සි`ධිම්෴෴෴ නිබබානපචචයො හොතු෴෴෴
සුභම්෴෴෴ බලම්෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com