Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු 44 පරිමාණය සෙන්ටිමීටර් 34.5 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ගෙ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ බුදධං අභිවන්‍දිත්‍වා බාලාවතාරං භාසිසසං යනු සමබන්‍ධ යි෴ බුද්‍ධං,, සර්‍වඥයා,, අභිවන්‍දිත්‍වා,, වැඳ,, බාලාවතාරං,, බාලාවතාර ණම් ප්‍රකරණය,, භාසිසසං,, කියමි෴ කෙසෙ වූ සර්‍වඥයා කවර ප්‍රකාරයෙකින් වැඳ,, කුමක් පිනිස බාලාවතාර නම් ප්‍රකරණයක් කියයි ද යත් ගගග විචිතතසත්තිසමබන්‍ධා එකොප්‍යත්‍ථාප පජජතෙකතතාදි භෙදතො…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com