Skip to content Skip to footer
පත් ඉරු196
පරිමාණයසෙන්ටිමීටර් 43 x 5.5
පත් ඉරු අංකනයඅංකනය ’සවසති සිද්‍ධම්’ සිට ‘ඩි’ දක්වා,
කම්බසෙන්ටිමීටර් 44 x 6, 1,2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කළු සහ කහ පැහැයෙන ් මල්
ලියකම් කර ඇති අතර, කම්බය මධ්‍යයේ හංස පූට්ටුව දක්නට ලැබේ. කම්බය වටා කහ සහ කළු පැහැය
උපයෝග ි කර ගනිමින් කළ පලා පෙති මෝස්තර රටාවකි.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච
නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි
සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපතෙතා හොති ස`ධිං

මෙසෙ සවයභූත වු සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින ් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු ගෙ
මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරායෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධර්‍මමය හා අත්‍ර්‍ථ ආදර
සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බොහො කලක් පිළිපැද සවර්‍ගග මොක්‍ෂ සි`ධිය
කෙරෙත්‍වා ෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴ ත්‍රිහෙතුක ප්‍රඥා ඇති වෙමවා ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com