Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යෙ සනතා සනත චිතතා තිසරණ සරණා එත්‍ථ
ලොකංතරෙ වා භුමමා භුමමා ච දෙවා වරකන සමයෙ මෙරුරාජෙ වසනෙත සනෙතා සහෙතුං මුනිවර
වචනං සොතු මගගං සමගගා෴ සගෙග කාමෙච යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම්෴ අප බුදුන්
පිරිනිවන් පා …
සංඝ රතනයට ද යන මේ ත්‍රිවිධ රත්නත්‍රයට නමසකාර කලා වූ සර්‍ද්‍ධාවනත සත්පුර්‍ෂයනට දෙවු මිනි
ශපත් කෙලවර අමා මහ නිවන් සමපත් ලැබීමට එකානත කාරණායකැ යි සලකා නො නිදා නො
තතනා අවික්‍ෂිපත චිතත සනතානයෙන් යුකත ව සද්‍ධමර්‍ම ශ්‍රවණය කල මැනවි෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com