ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පූජාවලියේ කොටසක් Pujawaliye Kotasak ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයතවද මෙ සද්‍ධර්‍මමය නම් නෙර්‍වාන සමපත් අවසන් කොට ඇති දිව්‍ය මනුෂ්‍ය සමපත් ආදිය සාධා දී ලනෙන ් ය යි යනාදින් ධර්‍මම රතනයෙහි ආනිසංස විසෙස තම තමන් ගේ ප්‍රඥා ශකති පරිදෙදන් ශලකීමෙන් සර්‍ද්‍ධ පූව _ාඟම වූ අදහසින් යථොකත වූ නම වූ සූත්‍රානත ධර්‍මම දෙසනාව ශ්‍රවනය කිරීමෙන් පින්වත් සත්ප ුර්‍ෂයෙනි තොප හැම දෙනා …මෙසේ දෙවාරොහණ පූජාවෙහි ම දිව්‍ය බ්‍රහම රාජයන් විසින් කරණ ලද දෙලක්‍ෂ සැතතෑ දහශ් පනතිශ් මහා පූජාවක ් ලත් හෙයින ුත් සංඛ්‍යා පථයට අවිෂය වූ නො කියන ලද අසංඛ්‍ය ගනන් පූජා ලත් හෙයින ුත් එසේ වූ එ උදාරතර පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ සවාමි දරු වූ තුන ් ලොවට මෙ සා බුදු මහිමයක් දක්‍වා නිවන් අමා බෙදාදීළුැ බුදු රජානො මේ මේ කාරණයෙන ුදු අර්‍හත් නම් සේක ෴෴ මෙ ලිවු පින ින් බුදු වෙමවා ෴ සි`ධිරසතු ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0087What's your reaction?0Cool0Bad0Happy0Sad