Skip to content Skip to footer
පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

තවද මෙ සද්‍ධර්‍මමය නම් නෙර්‍වාන සමපත් අවසන් කොට ඇති දිව්‍ය මනුෂ්‍ය සමපත් ආදිය සාධා දී ලනෙන ්
ය යි යනාදින් ධර්‍මම රතනයෙහි ආනිසංස විසෙස තම තමන් ගේ ප්‍රඥා ශකති පරිදෙදන් ශලකීමෙන් සර්‍ද්‍ධ
පූව _ාඟම වූ අදහසින් යථොකත වූ නම වූ සූත්‍රානත ධර්‍මම දෙසනාව ශ්‍රවනය කිරීමෙන් පින්වත් සත්ප ුර්‍ෂයෙනි
තොප හැම දෙනා …
මෙසේ දෙවාරොහණ පූජාවෙහි ම දිව්‍ය බ්‍රහම රාජයන් විසින් කරණ ලද දෙලක්‍ෂ සැතතෑ දහශ් පනතිශ්
මහා පූජාවක ් ලත් හෙයින ුත් සංඛ්‍යා පථයට අවිෂය වූ නො කියන ලද අසංඛ්‍ය ගනන් පූජා ලත් හෙයින ුත්
එසේ වූ එ උදාරතර පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ සවාමි දරු වූ තුන ් ලොවට මෙ සා බුදු මහිමයක්
දක්‍වා නිවන් අමා බෙදාදීළුැ බුදු රජානො මේ මේ කාරණයෙන ුදු අර්‍හත් නම් සේක ෴෴ මෙ ලිවු
පින ින් බුදු වෙමවා ෴ සි`ධිරසතු ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com