Skip to content Skip to footer

පූජාවලියේ කොටසක්, දානානිසංසය, නිමි ජාතකය, අනාගතවංස දේශනාව Pujawaliye Kotasak,Dhananisansa,Nimi Jathakaya,Anagathawanshadeshanawa

පත් ඉරු177
පරිමාණයසෙන්ටිමීටර් 52.5 x 5
පත් ඉරු අංකනයකි’ සිට ‘ඞො’ දක්වා (පත් ඉරු සැලැකිය යුතු
ප්‍රමාණයක් අංකනය කර නැත) 
කම්බසෙන්ටිමීටර් 53 x 5.5, රතු පැහැ පසුබිමක කහ සහ කළු පැහැයෙන ් මල් සිතුවම් කර ඇත. කම්බාවක මල් දෙක බැගිනි.
වැඩිදුර විස්තරය

෴ යනාදීන ් කියන ලද නිබබුතපදය ත්‍රි`ශතකාර ගාථාව අසා සුවහසක් වටනා ම ුකතාහාරය දී
අනොපමෙය්‍ය වූ ශ්‍රී විලාසයෙන් මාලිගාවට වැඩ ශ්‍රී යහන් ම ුඳුනෙහි වැඩ හොත් කල්හි ෴ සතලිස්
දහසක් නාටක අඟණාවන ් ප`චාඟික තූර්‍ය්‍ය නාදයෙන් හා නෙර්‍තත ගීත වාද්‍යයෙන ් සවාමීහු සනෙතාස
කරවම්හ යි …
ලහ බත් පොහො බත් අවධි බත් ගිලාන බත් දුනෙනා දකිති තව ද මේ බුද්‍ධෝත්පාදයේ දී යටත් පිනිස එක
මලක් එක ම බත් සැන්‍දක් පහනක ් පුදා එ ් මෛත්‍රී බුදුන් දකිමම යි කියා පැතුයේ වී නම් ශාරිපුත්‍රසථවිරය
එ ් මෙතේ බුදුන් දැක සංසා(ර) සාගරයෙන ් ගැලවෙනනාහු ය යි මේ අනාගතව`ශ දේසනාව නිමවා වදාල
සේක ෴ සි`ධිරසතු ෴ අකඛරං එකමේකං වා බුද්‍ධ රූප සමංසියා තසමාහි පඬිතෝ පෝසේ ලිඛෙය්‍යා
පිටකතතයන් ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com