Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 37 × 5.5
පත් ඉරු අංකනය‘කෙ’ සිට ‘කෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

ල තිලක වු ශාක්‍ය කුල ප ්‍රදීප වූ මාගේ සවාමී දරු වූ ශාක්‍යකුල සිංහ වූ ශාක්‍ය කුල නායක වූ ශාක්‍ය කුල
කේතු වූ ශාක්‍ය කුල ප්‍රසාදනීය්‍ය වූ ශාක්‍ය කුල ලොක වූ ශාක්‍ය කුල චිනතාමානික්‍ය වූ ශාක්‍ය කුල භද්‍රඝට
වූ ශාක්‍ය කුල කල්පද්‍රම වූ මාගේ සවාමි දරු වූ බුදු රජානෝ මෙ මේ කාරණයෙන ුදු අර්‍හත් නම් වන සේක

කුරු කුදු ව උපන් සත්‍වයන් විශෙස වු ගාත්‍ර ලදින් ඉතා උස් තැන තුබු පකා පැකින ් බිඳ කකා තළු ගසා
රස විඳ ඔල්වරසන්‍දී සාධුකාර දී ම මාගේ බුදුන් ම ලදදා වු සත්වන ප්‍රතිසන්‍ධි පූජා නම ෴ තව ද එ ් ඒ
තැන්හි බන්‍ධනාගාරයෙහි වසන හසති අශව මයූර සාලිකාදීන ් හා අත්දුඝරාදියෙහි ඇකිලීම ද සත්‍වයන්
තමන් ගෙ

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com