Skip to content Skip to footer

පිස්සි කුරුම්බර බන්ධනය හා ජල සන්නි බන්ධනය Pissi Kurumbara Bandanya Ha Jala Sanni Bandanaya

පත් ඉරු06
පරිමාණයසෙන්ටිමීටර් 17.5 × 5
පත් ඉරු අංකනයකර නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් හ්‍රීං හ්‍රීං ත්‍රීං ත්‍රීං ගල් කාලිඟ සවාමි මා කරා මාධුත් මාධු එත් සවමි වාධිතා කඬියාල් වවල මැරුමුත්
කාලිඟ කුරුඹ්‍ර බන්‍දාමි හේ හේ පිසසි කුරුඹ්‍ර බන්‍දාමි අපපා වා වා ආවේස වා වා තාකකු තාකකු දිෂටි වා
වා ෴ ඕන් තරි මුරිකුවාල් මෙතතු මොර්‍තතු වර බිලල ගන් නර ශරීර ඉරා පිසසි කුරුඹ්‍ර ආවේස ආවේස
එසවහඃ …
කියා ජල සනනි යක්‍ෂයා අලලා ගොඬිඹ්‍ර දේවතාවා ලවා මඟ්‍ර හාමිනෙන් රන් ටැබෙ බැඳ හිර කල ආඥාවේන්
ආනුබාවේන් සර්‍වාඟේ වාතෙට පිතට සෙලෙස්මට තුන් දොසට එකතු ව උපන් ජල සනනි යක්‍ෂයා කලෙඩ
මෙ කි බුද්‍ධ ආනුබාවේන් ගුන වෙඬ වරමි ෴ ජල සනනි බන්‍දනය යි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com