Skip to content Skip to footer
පත් ඉරු157
පරිමාණයසෙන්ටිමීටර් 62 x 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෟ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 63 x 6.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කහ පැහැයෙන ් මල් ලියකම්
කර තිබේ. කම්බය වටා කහ සහ රතු පැහැය උපයෝගී කරගෙන පලා පෙති මෝස්තරයක් සිතුවම් කර
තිබේ. කම්බය ඇතුළත රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ ෴ බුද්‍ධං සරණං ගචඡාමි,, ධමමං සරණං
ගචඡාමි,, සඞඝං සරණං ගචඡාමි,, දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි ෴ දුතියමපි ධමමං සරණං ගචඡාමි ෴
දුතියමපි සඞඝං සරණං ගචඡාමි ෴ තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි,, තතියමපි ධමමං සරණං ගචඡාමි …
පරියාපුණථ භිකඛවෙ ආටානාටියං රකඛං ෴ ධාරෙථ භිකඛවෙ ආටානාටියං ෴ අත්‍ථ සංහිතාය භිකඛවෙ
ආටානාටියා රකඛා ෴ භිකඛුනං භිකඛුණීනං,, උපාසකානං උපාසිකානං ෴ ගුතතියා රකඛාය අවිහිංසාය
ඵාසුවිහාරායාති ෴ ඉදමවොච භගවා,, අතතමනා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴෴
෴ ආටානාටිය සුතතං ෴ ෴ චතුත්‍ථක භාණවාරං නි`ඨිතං ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴
ආරොග්‍යමසතු ෴ ජයොසතු ෴මේ ලිවු ප ිනපුරා සව්නෙ සැපත් විඳ අජරාමර වෙමමා ෴
ඤමෙම පිරුවානා පොත්‍වහන්සේ ශ්‍රී බුද්‍ධ වර්‍ෂ 2485ට පැමිණි නික ිනි මස පුර අටවකනම් තිථිය ලත් ගුරු දින
මහනුවර අසගිරි විහාරාධිවාසී උඩපිටියේ සුමඞගල සථවිරයන් විසින් ලියා නිමවන ලදි ෴17෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com