Skip to content Skip to footer

පිරුවානා පොත් වහන්සේ (අසම්පූර්ණ යි) Piruwana Poth wahanse (incomplete)

පත් ඉරු166
පරිමාණයසෙන්ටිමීටර් 66 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණඃ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 67 x 6, 1, 2- කහ පැහැ පසුබිමක රතු සහ කළු වර්ණයෙන් මල් ලියකම් ද, කම්බයේ
මැද හංස පූට්ටුව ද දෙප ස තනි හංසයින ් දෙදෙනකු ද වේ. ඇතුළත කහ පැහැ පසුබිමේ රතු පැහැයෙන ්
මල් හයක් සහ භාග දෙකක සටහන් වේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං සරණං ගචඡාමි,, ධමමං සරණං ගචඡාමි,,
සඞඝං සරණං ගචඡාමි,, දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි,, දුතියමපි ධමමං සරණං ගචඡාමි,, දුතියමපි සඞඝං
සරණං ගචඡාමි,, තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි,, තතියමපි ධමමං සරණං ගචඡාමි,, තතියමපි සඞඝං සරණං
ගචඡාමි …
යදිදං ඉමෙසං චතුනනං අරියසචචානං,, ආචිකඛණා දෙසනා පඤඤපනා පට්ඨපනා විවරණ විභජනා
උතතානිකමමනති ෴ ඉදමවොචායසමා සාරිපුතෙතා,, අතතමනා තෙ භිකඛු ආයසමතො සාරිපුතතසස
භාසිතං අභිනන්‍දුනති ෴෴෴෴෴ සචචවිභඞග සුතතං නි`ඨිතං ෴෴ සි`ධිරසතු ෴෴
ආරොග්‍යමසතු ෴෴ ජයොසතු ෴෴෴ මේ ලිව ු පින් පුරා සව්නේ සැපත් විඳ අජරාමර වෙම්
මා ෴
ඤමෙම පිරුවාණ පොත් වහන්සේ ශ්‍රී බුද්‍ධ වර්‍ෂ ප්‍රමාණයෙන ් දෙදාස් සාරසිය තෙයාසු වර්‍ෂයට පැමිණි ඉල්
මස අව අටවක් නම් තිථිය ලත් රවි දින,, මහනුවර ශ්‍රී හයග ිරි විජයසුන්‍දරාරාම විහාරාධිවාසි උඩප ිටියේ
සුමඞගල සථවිර වන මා විසින ් මෙම පිරුවාණ පොත් වහන්සේ සතර බණවර සහිත ධමමචකක සූත්‍රය
ආදි කොට ඇති සූත්‍රයන් පත් ඉරු එකසිය 62 කින ් සමපූර්‍ණ කොට ලියා නිමවන ලදි ෴෴ 12,,3,,1939,,

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com