Skip to content Skip to footer

පිරුවානා පොත් වහන්සේ (අසම්පූර්ණ යි) Piruwana Poth wahanse (incomplete)

පත් ඉරු63
පරිමාණයසෙන්ටිමීටර් 62 × 6
පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘ඝො 59’ දක්වා
කම්බපෙති
මෝස්තරයක් සිතුවම් කර තිබේ. කම්බය ඇතුළත රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴෴෴෴෴෴ බුද්‍ධං සරණං ගචඡාමි
෴ ධමමං සරණං ගචඡාමි ෴ සඞඝං සරණං ගචඡාමි ෴ දුතියම්පි බුද්‍ධං සරණං ගචඡාමි ෴ දුතියමපි
ධමමං සරණං ගචඡාමි ෴ දුතියමපි සඞඝං සරණං ගචඡාමි ෴ තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි ෴ තතියමපි ධමමං සරණං ගචඡාමි …
තෙන ඛො පන සයෙන,, කසීභාරද්‍වාජසස බ්‍රාහමනසස පරිවෙසනාවතති,, අථ ඛො භගවා යෙන පරිවෙසනා
තෙනුපසංකමි,, උපසංකමිත්‍වා එකමනතං අටඨාසි,, අදදසා ඛො කසීභාරද්‍වාජො බ්‍රාහමනො භගවනතං
ප ිණඩාය ඨිතං දිසවාන භගවනතං එතදවොච,, අහං ඛො සමන කසාමිච වපාමිච කසිත්‍වාච වපිත්‍වාච
භු`ජාමි,, ත්‍වමපි සමන කසසසුච වපසසුච …

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com