Skip to content Skip to footer
පත් ඉරු06
පරිමාණයසෙන්ටිමීටර් 24 × 6
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කි’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වාදහසක් වරන් බලාපු තෙද වරං එර්දිවනත අවතාර වරං දරා සිටිනනා වු වසිස් මේග පර්‍වතේ
වාසන්තානේ කරන්නා වූ සූර්‍ය්‍ය මල් මදන බිසවුන් වහන්සේ ගේ කුසයෙන් උපපැනනවු නන්න හතේ
මදන හතේ රාජවයිසෑවෙ වරන් ගනනා වූ මදන වීදියේ රතිකං වීදියේ වරං ගනනා වූ මදන ග්‍රි සත් දෙනාට
යි …
කෝටියක් ලෙඩ ලත් අජීර්‍න මස් ද ලේ ද පුළුටු ද අඳුන් සඳුන් බුලත් අජීර්‍න කෝටියක් ලෙඩ කෝටියක්
උපද්‍රඟතීවල් ගුන කරනා කරනා ගෙයින් තමුන්‍වහන්සෙලා නම කර අඬ ගසා කැප කර දෙන මල් පහන්
බත් බුලත් පිරුවට බාර දොල පිදේනි පුදවලක්කන් ක්‍රේගි දිෂ්ටි ලා වර වර ඒසවාහඃ ෴
(මේ පොත කිරි බන්ඩියා ගේ)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com