Skip to content Skip to footer
පත් ඉරු251
පරිමාණයසෙන්ටිමීටර් 47 × 6,
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘තෟ’ තෙක්

කම්බසෙන්ටිමීටර් 48 × 6, කම්බ පිටත කළු, කහ, කොල සහ රතු වර්ණ බාවිතයෙන් කරන ලද ලියවැල් රටා දක්නට ඇත. 
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ වත්‍ථුතතයං නමසසිත්‍වා සරණං සබබපාණිනං විනයෙ පාටවත්‍ථාය
යොගාවචර භිකඛුනං෴ විපපකිණණ මනෙකත්‍ථ පාලි මුතත විනිචජයං සමාහරිත්‍වා එකත්‍ථ දසසයිසස මනාකුලං෴
තත්‍රායං මාතිකා෴ දිවාසෙය්‍යා පරිකඛාරො භෙසජජ කරණංපිච පරිතතං පටිසන්‍ථාරො විඤඤතති කුල සඟහො෴
මචජ මංසං අනාමාසං අධිට්ඨාන විකපපනං චීවරෙන විනාවාසො භඬසස පටිසාමනං…
අතතිමෙ අතතභාවමහි මෙතෙත්‍ය මුනිපුඟවං ලොකගගං පුගගලං නාථං සබබනති තෙරනං෴ දිසවාන තසස ධීරසස
සුත්‍වා සද්‍ධමම දෙසනං අධිගත්‍වා ඵලං අගගං සොභෙය්‍යං ජින සාසනනති෴ ජනනය …පෙයා මන්‍දසෞන්‍දර්‍ය්‍ය ධුරියාක්‍ෂ
ජ…ති විශිෂටාන්‍යා සවි…ටසොහම් ලිඛිතමපි සමනතං පුෂතකං …න මෙතත සුවිජගුණ…නා මලලිඛා ලෙඛකෙන෴
සි`ධිරසතු෴ ශුභමසතු෴ ආරොග්‍යමසතු෴
ඤසර්‍ද්‍ධා සීල සම්පනන හෙනනාක හෙරත් දිසානායක මුදියංසෙට වෙනු ව උපන් ගමගෙයි සටටඹී විසින් පුජා කලා වු
පාලි මුතතක විනේ පොත යි෴ කරුවලගස්වැවෙ සුමන භිකෂුන් වහන්ශෙ ගෙ පොත යි෴෴
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com