Skip to content Skip to footer
පත් ඉරු43
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 5.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ගෙ’ තෙක්

කම්බසෙන්ටිමීටර් 46 × 5.5 කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලිඛාය පාලිනො ධමමං නවකොටි සහසසකං කපපං අකඛර
ගණානාය චකඛවතති භවිසසති෴ යන මේ ගාථාවෙහි ආභිපප්‍රාව නම්෴ සුරා සුර වර මකුට මනිකිරණ කරුණාප්‍රභාසුර
පාදාරවින්‍ද ඇති තිලොගුරු බුදු රජාණන් වහන්සේ විසින් සුත්‍රාභිධමර්‍මවිනය අසූ සාරදහසක් ධමර්‍මස්කන්‍ධයන් අතුරෙන්
එකතරා දහම් පදයක් ලියවුවො ද ලිවුවො ද යම් සර්‍ද්‍ධා සම්පන්න සත්‍රී පුර්‍ෂ කෙනෙක් ඇතනම්…
සනවිරදු තමන් කන අලලස් නැතිව ගියෙ යැ යි සිතා වෛර බැඳ නිරපරාධ වු පඬිතයන් නසන්ට වරින් වර කල කී දෙය
උත්සාහ කල බවත් දැක දැක දැන දැනත් කියා නො හි උනුමහ යි කියා තමන් අත තිබු පොළු මුගුරු ආදියෙන් කාල
නම් සෙනවිරදුන් මරා දෙකකුල අල්වාගෙන නුවරින් පිටතට කසල ගොඩකට ඇදදුහ෴ එ තැන් පටන් රාජ්‍යවාසිංට
මැදහත්‍ව රජජුරුවන්ට අත්‍ර්‍ථයෙන් ධමර්‍මයෙන් අනුග්‍රහ කොට දෙවුලොව උපන්නාහ
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com