Skip to content Skip to footer
පත් ඉරු101
පරිමාණයසෙන්ටිමීටර් 46 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජි’ දක්වා
කම්බකම්බා පිටත රතු පැහැති පසුබිමක් මත කළු සහ කහ වර්ණයෙන්
මල් ලියකම් රටාවලින් හැඩ ගන්වා ඇත. කම්බය වටා කළු පැහැති පසුබිමක් මත කහ පැහැයෙන්
නිර්මිත වෘත්ත පෙළකි.
 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ යසස මූලෙ නිසිනෙනාව සබබාරි විජයං අකා
පතෙතා සබබඤඤැතං සත්‍ථා වfන්‍දතඹොධි පාදපං ෴ ජනිතං යං පණමෙන ඉති බොධි මහීරුහෙ
පුඤඤනතසසානුභාවෙන හෙත්‍ථා සබෙබ උපදදවෙ ෴ දසසයිසසං මහාබොධි වංසං භාසාය සත්‍ථුනො
පුබෙබ සීහළ භාසාය …
අකඛරං එකමෙකසස ලොකනාථසස සාසනෙ සඹුද්‍ධ පටිමනෙතති ඵලං එකං සමංසියා ෴෴
තසමාහි පඬිතො පොසො ලිඛෙය්‍ය පිටකතතයං ලංකායං පඨමං යෙන සාසනං සුපපති`ඨිතං තසෙසව
නාම ධෙය්‍යසස සනතකං පොත්‍ථකං ඉදං ෴෴ සි`ධි අභිමතත්‍ථු ෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com