Skip to content Skip to footer
පත් ඉරු174
පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටූ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 48 × 5.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථ චරණං සරණං ජණාණං බ්‍රහ්මාදි මොලි මණිරංසි
සමාවහන්තං පංකෙරු භාභ මුදු කොමල චාරු වණ්ණං වන්දාමි චක්ක වර ලක්ඛණ මාදධාණං෴ සිද්‍ධං ජිණෙණ
චිරකාල මතංදි තෙණ යම් භාවකො සමධි ගචඡති ඛෙම මගගං …
වෙල් පලෙල පන්‍ෂලේ පදි`චිව හිටිණ මාකඳුරෙ සෝභිත භික්‍ෂූන් විසින් ලියා නිම කරණ ලද රසවාහිණෙ පොත් වහන්සෙස්෴ බුද්‍ධ වරුසයෙන් දෙදාස් හාරසිය දහ හතරට පැමිනි ඉල් මස සිකුරාදා ලියා නිම කලෙමී෴ ප්‍රඥාවෙන් අග්‍ර
වෙමවා තෙවලාධාර වෙමවා ත්‍රිපිටකධාරී වෙමවා ලොවුතුරා බුදු වෙමවා෴ පත් ඉරු එකසිය හැට හයය්෴ වෙල්පලෙල් පන්‍ෂලේ රසවාහිණෙ පොත් වහන්සේ ය෴ පින් පිණිස ලිවුවා ය෴෴෴

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com