ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පාලි රසවාහිනිය Pali Rasavahiniya ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු174පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 48 × 5.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථ චරණං සරණං ජණාණං බ්‍රහ්මාදි මොලි මණිරංසි සමාවහන්තං පංකෙරු භාභ මුදු කොමල චාරු වණ්ණං වන්දාමි චක්ක වර ලක්ඛණ මාදධාණං෴ සිද්‍ධං ජිණෙණ චිරකාල මතංදි තෙණ යම් භාවකො සමධි ගචඡති ඛෙම මගගං …වෙල් පලෙල පන්‍ෂලේ පදි`චිව හිටිණ මාකඳුරෙ සෝභිත භික්‍ෂූන් විසින් ලියා නිම කරණ ලද රසවාහිණෙ පොත් වහන්සෙස්෴ බුද්‍ධ වරුසයෙන් දෙදාස් හාරසිය දහ හතරට පැමිනි ඉල් මස සිකුරාදා ලියා නිම කලෙමී෴ ප්‍රඥාවෙන් අග්‍ර වෙමවා තෙවලාධාර වෙමවා ත්‍රිපිටකධාරී වෙමවා ලොවුතුරා බුදු වෙමවා෴ පත් ඉරු එකසිය හැට හයය්෴ වෙල්පලෙල් පන්‍ෂලේ රසවාහිණෙ පොත් වහන්සේ ය෴ පින් පිණිස ලිවුවා ය෴෴෴පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0028What's your reaction?0Cool0Bad0Happy0Sad