Skip to content Skip to footer
පත් ඉරු121
පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධං සරණං ගචඡාමි, ධමමං සරණං ගචඡාමි, සංඝං
සරණං ගචඡාමි, දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි, දුතියමපි ධමමං සරණං ගචඡාමි, දුතියමපි සංඝං සරණං
ගචඡාමි, තතියමපි බුද්‍ධං සරණං ගචඡාමි, තතියමපි ධමමං සරණං ගචඡාමි, තතියමපි සංඝං සරණං ගචඡාමි,
෴ සරණතතයං෴ පානාතිපාතා වෙරමනි සිකඛාපදං සමාදියාමි, අදිනනාදානා වෙරමනී සිකඛාපදං,
අබ්‍රහමචරියා වෙරමනී සිකඛාපදං, මුසාවාදා වෙරමනී සිකඛාපදං සමාදියාමි, සුරාමෙරයමජජපමාදටඨානා වෙරමනී
සිකඛාපදං සමාදියාමි…
බුද්‍ධඝොසොහි ගරූහිගහිතා නාමධෙය්‍යන ථෙරෙණ තකා අයං ඛුදදක පාඨ වණණනා෴෴෴ තාව තිට්ඨතු ලොකසමිං
ලොකතිත්‍ථරණෙසිනං දසෙසනති කුලපුතතානං තායං සීල විසු`ධියා෴ යාව බුද්‍ධොති නාමමපි සුද්‍ධචිතතසස තාදිතො
ලොකමහිලොකජෙට්ඨසස පවතතති මහෙසිතොති෴෴෴ පරමත්‍ථජොතිකාය ඛුදදකට්ඨකථාය ඛුදදකපාඨ වණණනා
නි`ඨිතා෴෴෴ ඛුදදකපාඨ අට්ඨකථාපාලි෴෴෴ තිකඛපඤඤසස හොතු෴෴෴ සි`ධිරසතු෴෴෴
කල්‍යානමසතු෴෴෴ සුභතොබදං෴ දෙසගොත්‍රම්෴෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com