Skip to content Skip to footer
පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 5.5
පත් ඉරු අංකනය‘ඤො’ සිට ‘ටෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තෙ භගවාය ෴ තෙන ඛො පන සමයෙන,, යම් සමයෙකහි,, බුදුහු,, පටිචචසම ුපපාදය අනුලොම
ප්‍රතිලොමයෙන ් මෙනෙහි කොට,, බුද්‍ධත්‍වයට පැමිණි සේක ් ද,, එ සමයෙහි බුද්‍ධො භගවා,, සියලල දත්
භාග්‍යවතුන ් වහන්සේ උරුවෙලායන ්,, උරුවෙලා නම් දනවුවෙහි,, නෙර`ජරාය නජජා තීරෙ,, ලීලෝපෙත
ව යන …
එ කලහි භාග්‍යවතුන ් වහන්සේ අනතලිකඛං අනතරික්‍ෂ සංඛ්‍යාත වු ආකාසය ඔභාසයනෙතා,,
ප`චාපකෙලස විගමණයෙන් එකාලොක කොට බබුළුැවනනා වු සුරියො ව සූර්‍ය්‍යා මෙන ් මාරසේනං කෙලස
මාර සේනාව විධූපයං විද්‍ධව`ශණය කෙරෙමින් තිට්ඨති පවත්නා සෙකි ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com