Skip to content Skip to footer

නවගුණ සන්නය, ගිහි විනය, පංචශීලානිසංසය, කුසල සූත්‍ර දේශනාව, දස ථූප කථා, Navaguna sannaya, Gihi Vinaya, Pamchasilanisansaya,Kusala Sutra Desanava, Dasa thupa katha,

පත් ඉරු158
පරිමාණයසෙන්ටිමීටර් 42 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෲ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 42.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ධමෙමා තිලෝක සරණො පරමො රසානං ධමොමඝ රතණෙ
රතනෙසු ලොකෙ ධමෙමා භවෙති භව දුකඛ …ස හෙතු ධමමං සමා… ගරිකානි යුකතා෴ ඉතිපි සො භගවා අරහං
සමමා සඹුද්‍ධො විජඣා සරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුර්‍ෂ ධමම සාරති සතතා දේව මනුසසානං
බුද්‍ධො භඝවාතී …
රජගහ නුවර වේළුවනාරාමයෙහි වැශැ෴ මෙතැන් පටන් ක්‍රමයෙන් නොවරදවා ම දශ නව අවුරුද්‍ධ … වන් ගේ
ආරාදනාවෙන් පූරුවරාමයෙහි මිගාර මතු නම් මහා පායෙහි වැසැ෴ ඒකෝ තූපේ රාජගහේ … මින් එකෝ
අලලකපපකේ෴ ඒකො තුපාරාමගමෙ,, ඒකොචවෙට්ඨදිපකේ෴ ඒකෝ පවෙය්‍යකෙ මලෙල් ඒකෝ … ථූපා ජඹුදීපෙප
නි`ඨිතා෴ අඟාරකුමහී දශ පූජා භව…තුතේ෴ දශ තූප කතාව නිමී … සි`ධිරසතු෴ආරොග්‍යමසතු෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com