Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 81.5 × 3.5
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං හ්‍රිං භගවතී රුද්‍ධපාපි කාලතත්‍රිං බගවතී නමෝ නලපටික බගවතී නමෝ නාරා යං යං ශර්‍ල ශලර්‍ලාඩි
කාම රාජයා තුන් සමයං ශට කෝටියක් යකුං දුරු කලෙමි අවසසුන් නාග ගුරුළු නාග ථේරා විර්‍ය්‍යාගග්‍ර දල
දල කුල කුල …
තුන් සමයමේ ඇතුල් පනතියේ පිට පනතියේ වැසෙනා යකුනෙන් සිරස අගුල් කෙලෙමි පලයවු නමඃ යඃ
පොඃ සිවඃ හඃ තුන් ශනෙං මෙ පිට මා ගේ බිලල අත් ඇර තොප ගේ යක්‍ෂ පුරයට මාගේ බුදුං අනිංන් යඃ
පොඃ සිවඃ හඃ ෴෴ සියළු ලෙඩට තෙල් නූල් මතුරනු මුරුතතාවට පැං ආරක්‍ෂාවට උතුමි ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com