Skip to content Skip to footer
පත් ඉරු14
පරිමාණයසෙන්ටිමීටර් 31.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සියළු බුදු වරයන්‍වහන්සේලා ගේ නව අරහාදී බුදු ගුණ නම්෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිධූ අනුතතරො පුරිසධමම සාරති
සතතා දේව මනුසසානම් බුද්‍ධො භගවා෴ නව ලෝකෝතතර සද්‍ධමර්‍මයා ගේ …
යනාදීන් මෙහි දක්‍වා තිබෙණ මෛත්‍රී භාවනාව පාඩන් කරගන සවස උදය භාවනා කිරීමෙන් නිතර මෛත්‍රී සිත
පැවැත්‍වීමෙන් ප්‍රාණඝාතාදී වූ අකුසලවෙන් වැලක තවත් ධාණ සීලාදී වූ කුසල් සිද්‍ධ කර ගැනීමෙන් ලෞකික ලොකොතතර ශප සිද්‍ධ කරගනට උත්සාහ කටයුතු ය෴ සි`ධිරසතු෴ සුභමසතු෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com