Skip to content Skip to footer
පත් ඉරු14
පරිමාණයසෙන්ටිමීටර් 37 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ආදිචචවංසඹර පාතු භුතං බ්‍යාමපපභා මඬල
දෙවමාපං ධමමඹුකිබබ`චාපිත පාපඝමමං වන්‍දාමහං බුද්‍ධමහඹුවාහං ෴ පසනන ගමභීර පාදාලි සොතං නා
නා නයානනතරංගමාලං සීලාදි…න්‍ධාමිත …
දෙසනා කර වදාරන සතුන ් වෙත එකකාර මෛත්‍රි ඇති මෛත්‍රි බුදුන් දැක එ මෛ(ත්‍රි) බුදු රජානන්
වහන්සෙ විසින් අෂටඟ සවරයෙන් දෙසනා කර වදාරන ලදදා වු ශ්‍රි සද්‍ධර්‍මම ස්‍රවනය කොට නෙර්‍වානක්ෂෙම
භුමියට පැමිනිමට එකානත කාරනයකැ යි සිත භක්ති ප්‍රෙමෙ චිතතයෙන ් යුක ් ව හෙතු වෙ වෛයි කියා
චිතත ප්‍රීතින ් ය ුක ්ත ව ධර්‍මම ශ්‍රවනය කට යුතු ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com