Skip to content Skip to footer
පත් ඉරු18
පරිමාණයඅඟල් 18 3/4 x 2
පත් ඉරු අංකනය ‘ඛෟ’ සිට ‘ගෟ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

ර්‍ය්‍යාවය ලොකාත්‍ර්‍ථර්‍ය්‍යාමය යන ත්‍රිවිධ චර්‍ය්‍යාවෙ කෙල පැමින බොධිපර්‍ය්‍යාකරුඪ ව ප`ච මාර විජය කොට
බුදු වු මා ගේ සවාමිදරු වු බුදු රජානන් වහන්සේ විතරාගි වු විතද්‍වෙසි වු විතමොහි වු ත්‍රිසණ රහිතවු
නිකිල වු සමයංඹුද්‍ධ වූ ශැනත වු සුවිනිත වු …
උපසථාන කෙලේ වී නමුත් එසේ දුන්නා වු දනය මහා ඵල මහානිසංස ඇතෙත් ය යි වදාරා දිව්‍ය මානුස්‍යා
ලොකයෙහි අනනත වු දිව්‍යා සන්පත් වලදා අන්තෙහි ජොතියෙහි නිවන් නැමැති පුරයට පමුනුවන්නේ
යයි වදාල සේක ෴෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com