Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයඅඟල් 13 1/4 x 2
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්. පොත් දෙකක කොටස් අමුණා ඇති බව
පෙනේ
කම්බනැත 
වැඩිදුර විස්තරය 

මෙසෙ හෙයින් සතර සංවර සිලය ශැබවින් දැන ඉගෙන ගිහි ගෙයි ද ශස්නෙහි ද සිටියාවුන් විසින් දවශ
දවස පන්සිල් පොහොග අෂ්ට සිල් විරිය ඇත දස සි`ඵදු රැක සිල් මල සොදා පිරිසිදු ව ශිට සිල් පිරිය යුතු
෴ සබබදා සීල සමපනෙනා පඤඤවා සුසමාහිතො …
ඉධ නන්දති පෙචච නන්‍දති කත පුඤෙඤා උභයත්‍ථ නන්‍දති පුඤඤමෙම කතනති නන්‍දති භිය්‍යො නන්‍දති
සුගගතං ගතො ෴ බහුමපිචෙචසහි තමහා සමානොන තකක රොහො තිනරො පමතෙතා ගොපොව
ගාවො ගණයමපරෙසංත භාගවා සාමඤඤසසහොති ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com