Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ධමම චකකනතිකෙනට්ඨන ධමම චකකං ධමම`ච
පවතතති චකකංචාති ධමම චකකං චකක`ච පවතතිති ධමම`චාති ධමම චකකං ධමෙමන පවතතතීති ධමම
චකකං ධමමච පරියාය පවතතතීති ධමම චකකං ධමෙම ඨිතො පවතෙතතීති ධමමකකං ධමෙම පති`ඨිතො
පවතෙතතීති …
සුවණණ ගාම නිගම රාජධානියො චරට්ඨ`ච ජනපදොච කොසොච කොට්ඨාගාර`චයං කි`චිරජනීයං වත්‍ථු කාමා
අපිච අතීතාකාමා අනාගතාකාමා පචචුපපනනකාමා අජඣතතාකාමා බහිද්‍ධාකාමා අජඣතතමහිද්‍ධාකාමා
හීනා කාමා මජක්‍ධිමා පනීතා කාමා අපායි කාමා මානුසිකාකාමා දිබබාකාමා පචචුප`ඨිතාකාමා නිචචිතා
කාමා පරමමිතාකාපරිගගහිතා කාමා මමායිකා කාමා අමමායිකා කාමා සබෙබප ි කාමාවචරා ධමමා සබෙබපි
රුපාවචරා ධමමා සබෙබප ි අරුපාවචරා ධමමා තණහාවත්‍ථුකා තණහාරමමණ කමනීයට්ඨන
මදනීයට්ඨනකාමා ඉමෙ වුචචනති වත්‍ථු කාමා ෴෴ කතමාච කිලෙස කාමා ඡන්‍දා කාමො රාගො
කාමො සංකපෙපා කා …

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com