Skip to content Skip to footer
පත් ඉරු17
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සාර සාර විවෙක භාව රහිතං පකඛිපීක ි`චාවිදුං
සුත්‍වා මගගලියොරවං වයතිනෝ පාලිමහි සජඣායතො වින්‍දංතෙ මහාතිං සිරිං ධිති හරංකාමගගියම් තමපලං
සමපතෙතා් ජින සේවිතං සිවපදං තුමහාදීසේකා කථා ෴ යනු හෙයින ් මේ කප තුං වැනි ව බුදු වු …
දාණං සවලපමපි ප්‍රසානි බහුනාමානන්‍යගෙග්‍රා්ධ බීජං යථා ෴ යණ මෙය ින ් සහශශ්‍ර පත්‍ර වු න්‍යගෙග්‍රා්ධ
බීජය කරණ කොටගෙණ ගගණ ප්‍රදේසාවචඡාදක මහා න්‍යගෙග්‍රා්ධ ව්‍රක්‍ෂය ශඛා ඇති ව පහල වනනාක්
මෙන ් සවර්‍ගග මනුෂ්‍ය ලෝකයේ බොහො වූ සම්පත්ති ප්‍රධාණය කරනෙන් ය යි කී හෙයිනුත් ෴ පූජා
නම් සවලප දෙයෙකැ යි නො ශිතා ප්‍රසණණ චිතතයෙන් ප ූජා ඇති ව ෴ තවද ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com