Skip to content Skip to footer
පත් ඉරු118
පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 68 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අකඛරං එකමෙකං වා බුද්‍ධරූප සමංසියා තසමාහි පඬිතො
පොසො ලිකෙය්‍ය පිටකත්‍වයන්෴ ගඟාය වාලුකාඛීයේ උදකංඛීයේ මහනතවෙ මහියාමත්‍ථිඛාකීයේ ලකෙඛන මම
බු`ධියා෴ යනු කී හෙයින් සද්‍ධමර්‍මය ලියවීමෙ අනුසස් මේ ගාථා දෙහි අත්‍ර්‍ථ අසා සර්‍ද්‍ධාවනත ඉසත්‍රී පුරුසාදී අය මේ
ලො පර ලො…
දැන කියාළු කුමාරිකාවට නොදත් මෙ වැනි… දෙඩු බව වෙ ද යත් කෙණකුනට නුවනැස නැතනම් ප්‍රසාද චක්‍ෂු සිත්කන්
නැත ඌ අන්‍ධයො ම ය යන් කෙනකුන්ට නුවනැත ඇතනම් ඇස් ඇතෙතා් ණම් මුම ය යි වදාරා බණ වදාරණ සේක්
මෙ ලවුකික ජනයො නුවනැස නැති හෙයින් දත යුතු වු හෙයින්…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com