ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Darma Kandayak (Asampurnai) ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 68 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අකඛරං එකමෙකං වා බුද්‍ධරූප සමංසියා තසමාහි පඬිතො පොසො ලිකෙය්‍ය පිටකත්‍වයන්෴ ගඟාය වාලුකාඛීයේ උදකංඛීයේ මහනතවෙ මහියාමත්‍ථිඛාකීයේ ලකෙඛන මම බු`ධියා෴ යනු කී හෙයින් සද්‍ධමර්‍මය ලියවීමෙ අනුසස් මේ ගාථා දෙහි අත්‍ර්‍ථ අසා සර්‍ද්‍ධාවනත ඉසත්‍රී පුරුසාදී අය මේ ලො පර ලො…දැන කියාළු කුමාරිකාවට නොදත් මෙ වැනි… දෙඩු බව වෙ ද යත් කෙණකුනට නුවනැස නැතනම් ප්‍රසාද චක්‍ෂු සිත්කන් නැත ඌ අන්‍ධයො ම ය යන් කෙනකුන්ට නුවනැත ඇතනම් ඇස් ඇතෙතා් ණම් මුම ය යි වදාරා බණ වදාරණ සේක් මෙ ලවුකික ජනයො නුවනැස නැති හෙයින් දත යුතු වු හෙයින්…පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0026What's your reaction?0Cool0Bad0Happy0Sad