Skip to content Skip to footer

ධම්සක් පැවැතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍රය Dhamsask Pewathum Suthraya Ha Sathipattana Suthraya

පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එ ්කං සමයං භගවා බාරානසියං
විහරති ඉසිපතනේ මිගදායේ ෴ තතත්‍ර ඛො භගවා භිකඛු ආමන්තෙසි ෴ ද්‍වෙ මෙ භිකඛවෙ අන්තා
පබබජිතේන සේවිතබබා යොචායං කාමෙසු කාමසුඛලලිකානුයෝගෝ හීනො ගමෙමා පොථුජජන ිකෝ
අනරියො අනත්‍ථසංහිතො …
එකායනෝ අයං භික්ඛවෙ මගෙගා සතතානං විසු`ධියා සෝක පරිදදවානං සමතිකකමාය දුක්ඛ
දොමනස්සානං අත්‍ථගමො ඤායසස අධිගමාය ඤායසස අධිගමාය නිබබාණසස සච්ඡික ිරියා යදිදං
එත්තාරො ශතිපට්ඨාණා ඉති යන්තං වුතතා ඉදමේතං පටිචචවුතතනති ෴ ඉදමවොච භගවා අතතමනා
තේ භිකඛු භගවතෝ භාසිතං අභිනන්‍දුන්ති ෴෴ ඉති විත්‍ථාරම ුඛෙන මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං
෴෴෴ සි`ධිරසතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com