Skip to content Skip to footer

ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම හා ආලවක සූත්‍ර පද ඇනුම Dhamsak pewathum suthra padha anuma alawaka suthra padha anuma

පත් ඉරු24
පරිමාණයඅඟල් 14 3/4 x 2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවං මෙ සුතං, මේ, එවං සුතං, එකං සමයං, භගවා, බාරාණසියං,
ඉසිපතනෙ, මිගදායෙ විහරති …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤඤත්‍වව නාමං අහොසීති ෴ ඉතිහ, ආයසමතො
කොඬඤඤසස, අඤඤාකොඬඤඤත්‍වව, ඉදං නාමං අහොසි ෴෴ ශලගම මාලිගාතැනෙන ගෙදර
හපුවා දුරයා ලේඛනංජයොත් ෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴
සමාධිමතු ෴෴
ආලවක සූත්‍ර පද ඇනුම: අඟල් 16 1/4 x 2, පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කූ’ දක්වා, පාලි, ගද්‍ය.
නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං සමයං භගවා ආලවියං
විහරති ආලවකසස යකඛසස භගවතෙ ෴ එවං මෙ සුතං, මේ, එවං සුතං, මෙ, සුතං, එවං, එකං සමයං,
භගවා, ආලවියං, ආලවකසස යකඛසස …
සෙය්‍යථාපි ධාරෙය්‍යවා, එව මෙවං, භොගොහමෙත, අනෙක පරියායෙන, ධමෙමා පකාසිතො, එසො අහං,
භගවනතං ගොතමං, සධමමං ච, භිකඛු සංඝං ච, සරනං ගචඡාමි, අජජතගෙග, පානුපෙතං, සරණං ගතං,
උපාසකං, මං ධාරෙතු ඉති, ෴෴෴෴෴
ඤසිලාවිහාරමහිවාසිනා රෙවතෙන භිකඛුනා ලිඛිතං නිටඨිතං ෴ සමබුද්‍ධ වසසතො 2462 සාධු සාධු සබබ
ධමෙමන නිපපතතිං පතෙතාතු

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com