Skip to content Skip to footer
පත් ඉරු

8

පරිමාණය‘ක’ සිට ‘කෲ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 69 × 5.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය අත්‍ථි ඉමසමිං කායෙ කෙසා ලොමා නඛා දනතා තචො මංසං නහාරු අ`ඨි අ`ඨිමි`ජා වකකං හදයං යකනං කිලොමකං
පිහකං පපඵාසං අනතං අනතගුණං උදරියං කරීසං පිතතං සෙම්හං පුබෙබා ලොහිතං සේදො මෙදො අස්සු වසා ඛෙලො
සිංඝානිකා ලසිකා මුතතං මතතකේ මතතළුැංගංතී ති෴ යන මෙ දෙතිස් කුණප කොට්ඨාසය නම් …
ශරීරයත් චිතතයත් ඇති ව නැති වන හෙයින් අනනත ය නොයෙක් දුකට පිහිටි හෙයින් දුකඛ ය තමා කැමති සේ නො
පවත්නා හෙයිං අනාත්ම ය යි නුවනින් දනනා වූ සත්‍රි පුර්‍ෂයන් විසින් මෙ අනිත්‍ය ලකුනු මෙනෙහි කොට භාවනා වඩා
නිවන් දකින්ඩ උත්සාහ කටයුතු යි෴ දෙතිස් කුනප කොට්ඨාස භාවනාව නිමියෙ යි෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com