Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 42 x 6
පත් ඉරු අංකනය‘අ’ සිට ‘ඌ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ අත්‍ථි ඉමසමිං කායෙ කෙසා ලොමා නඛා දනතා
තචො මංසං නහාරු අ`ඨි අ`ඨිමිඡා වකකං හදයං යකනං කිලොමකං පිහකං පපඵාසං අනතං අනතගුනං
උදරියං කරිසං පිතතං සෙමහං පුබෙබා ලොහිතං සෙදො මෙදො අසසු වසා ඛෙලො සිංඝානිකා ලසිකා
ම ුතතං …
යන අන් මසෙක් නැතෙත් ය එසෙ හෙයින ් මෙ ශරීරයත් චිතතයත් ඇති ව නැති වන බැවින් අනිත්‍යය
නොයෙක් දුකට පිහිටි සෙයින් දුකඛය තමා කැමැති සේ සිතා නො පවතනා සෙයින ් අනාත්ම ය යි නුවනින්
පරීක්‍ෂා කොට තිලක ුනු භාවනා මෙනෙහි කිරීමෙන් පින් රැස් කොට ලොවි ලොවුතුරා ශපත් සිද්‍ධ කර ගඬ
උත්සාහ කටයුතු ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com